මෙම ඇප් එක මඟින් ශ්‍රී ලංකාවේ පළාත්, එම පළාත්වලට අයත් දිස්ත්‍රික්ක හා එම දිස්ත්‍රික්කයන්හි භූමි ප්‍රමාණය, ජන ගහනය වැනි දිස්ත්‍රික්කටය අදාළ තොරතුරු රාශියක් මෙහි දක්වා ඇත. පළාතේ පිහිටීම, දිස්ත්‍රික්කයේ පිහිටීම, සංචාරක ස්ථාන හා ආගමික සිද්ධස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැක.
Through this app you can get knowledge about provinces, districts and population. also you can get Information about province location, district location, tourist places, ancient religious places and etc.